Lakdiva Puvatha 103

Written by Nadee Dissanayake,Translated by Manjuma Salgadu and Art by S.A.Dissanayake

103

පළමු විජයබාහු රජුගේ මරණින් පසු යුවරජු ලෙස සිටි සහෝදර ජයබාහු රජු රජකමට පත්වුණා. පළමු විජයබාහු රජු මිය යන විට ඔහුගේ පුත් විකරජු මබාහු කුමරා රුහුණු දෙශය බාරව සිටි නිසා පොළොන්නරුවේ සිදුවන දේ ගැන ඔහුට දැනගන්නට ලැබුණේ නැත.මේ අතර පොළොන්නරුවේ සිටි රජ පවුලේ අය පළමු විජයබාහු රජුගේ සහෝදරියගේ පුතු මනාභරණ කුමරුට යුවරජ පදවිය පැවරුවා.

මේ සඳහා සංඝයා වහන්සේලාගේද කැමැත්ත ලබා ගත්තා.මනාභරණ සහ වික‍්‍රමබාහු අතර සටනක් ඇති වුණා. සටනින් වික‍්‍රමබාහු කුමාරයා ජය ලැබුවා. ඔහු පොළොන්නරුවේ රජකම ගත්තා.

මනාභරණ රුහුණට ගොස් එහි රජ වුණාග විජයබාහු රජුට රජකම නැති වුණා. වික‍්‍රමබාහු රජු සංඝයාගෙන් පළිගත්තා. බිය වූ සංඝයා වහන්සේලා දන්නධාතුව හා පත‍්‍රාධාතුව රැගෙන පලා ගොස් රුහුණේ වනගතව විසුවා.

After King Vijayabahu’s death, his brother Jayabahu the heir to the throne became the new king. When King Vijayabahu was dying his son Wkiramabahu was controlling the Ruhunu, Wikramabahu wasn’t aware what was happening in Plonnaruwa.In the mean time, members of the king’s family had given the throne to prince Manabharana, the son of Vijayabahu’s sister. Even the approvals from the holy priests are given for this.Another war was started between Manabharana and Wikramabahu. Prince Wikramabahu won that war and became the sole ruler of Plonnaruwa. Manabharana wen to Ruhuna and became the king there and Jayabahu step down from his throne. King Wikramabahu took revenge out of holly priests and they fled to Ruhuna with fear. However, the priests have taken the “tooth relic” and the “sacred bowl” with them to the deep forest in Ruhuna where they lived.